Home Local උමා ඔය උමගේ කැණීම් අවසන් වූ අවස්ථාව – VIDEO

උමා ඔය උමගේ කැණීම් අවසන් වූ අවස්ථාව – VIDEO

287

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා වූ ජලය රැගෙන යන උමං මාර්ගය දෙපසින් සම්බන්ධ කිරීම පසුගිය 02 වනදා සවස සිදු කෙරුණා.

මෙම උමං කැනීම් වැලිමඩ පුහුල්පොල ප්‍රදේශයෙන් සහ වැල්ලවාය කන්දගොල්ල ප්‍රදේශයෙන්ම්භ ආරම්භ කළ අතර වැල්ලවාය කරදගොල්ල සිට කි.මී. 11 මීටර් 200ක් දුරට පැමිණ තිබූ අතර පුහුල්පොල ප්‍රදේශයෙන් විදුම් යන්ත්‍රය මගින් වැල්ලවාය දෙසට සිදු කරන ලද කැනීම් 02 වනදා වුණා.

දර්ශන අනුග්‍රහය – හිරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here