Home Hit සජිත් – මනෝ හමුවෙයි

සජිත් – මනෝ හමුවෙයි

266

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අතර ඊයේ (03) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී වතුකරයේ දෙමළ ජනතාව මුහුණ පා ඇති ගැටළු සහ ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here