Home Sports දකුණු අප්‍රිකාව හා ඉතාලිය අද රග්බි ලෝක කුසලාන තරඟ බිමේ

දකුණු අප්‍රිකාව හා ඉතාලිය අද රග්බි ලෝක කුසලාන තරඟ බිමේ

330

2019 ලෝක කුසලාන රග්බි තරඟාවලියේ D කාණ්ඩයේ තරඟයක් ලෙස පවතී ෆිජි කණ්ඩායම හා ජෝර්ජියානු කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 45ට 10ක් ලෙස ජය ගෙන එම කාණ්ඩයේ දෙවන් ස්ථානයට පත්වීමට ෆිජි කණ්ඩායම සමත් වුනා.

ඒ අතරම A කාණ්ඩයේ තරඟයක් ලෙස පවතී අයර්ලන්තය සහ රුසියාව අතර තරඟයෙන් තරඟයේ ආරම්භයේ පටන්ම ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල අයර්ලන්ත කණ්ඩායම ලකුණු 35ට 0ක් ලෙස රුසියානු කණ්ඩායම පරදවනු ලැබුවා ඒ එම කාණ්ඩයේ මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි සත්කාරක ජපාන කණ්ඩායම දෙවන ස්ථානයට පත් කරමින්ය.

අද දවසේ B කාණ්ඩය යටතේ කාගේත් අවධානය දින ගන්නා තරඟයක් වන දකුණු අප්‍රිකාව හා ඉතාලි කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here