Home Hit මහින්දානන්දට හා හිටපු සතොස සභාපතිට විදෙස් ගමන් තහනම්

මහින්දානන්දට හා හිටපු සතොස සභාපතිට විදෙස් ගමන් තහනම්

400

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ සහ සතොස හිටපු සභාපති නාලින් ප්‍රනාන්දු මහතාට ඔක්තෝබර් 15 න් පසු විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here