Home Hit මැතිවරණයට මගේ සම්බන්ධයක් නෑ – කාදිනල් හිමිපාණෝ (VIDEO)

මැතිවරණයට මගේ සම්බන්ධයක් නෑ – කාදිනල් හිමිපාණෝ (VIDEO)

1248

මෙම මැතිවරණ කාලයේදී තමන්ගේ නම භාවිතා කර දේශපාලන පක්ෂ
හා කණ්ඩායම් විවිධ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් නිකුත් කරන කිසිඳු ප්‍රචාරයකට කාදිනල් හිමිපාණන් වගනොකියන බවත් තමන් දේශපාලනය සිදු නොකරන අතර එවැනි ප්‍රචාර සිදු කිරීමෙන් තමන්ව හා කතෝලික ජනතාව අපහසුතාවට පත් නොකරන ලෙසටත් එය ඉතාම අසාධාරණ බවත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ගෙන් ඉල්ලා සිටී.

මගේ නම පාවිච්චි කරලා දේශපාලනය කරනවා

මගේ නම පාවිච්චි කරලා දේශපාලනය කරනවා.

Posted by Newshub.lk on Thursday, October 3, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here