Home Hit සජිත් වෙනුවෙන් ඇප බඳියි

සජිත් වෙනුවෙන් ඇප බඳියි

442

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදි ඔහු වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාව සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා මෙන්ම කැබිනට් නොවන අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ සහ අජිත්.පී.පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here