Home Entertainment බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් සංක්‍රාන්ති ලිංගිකයෙකු වෙයි.

බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් සංක්‍රාන්ති ලිංගිකයෙකු වෙයි.

417

බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු මෙන්ම දේශපාලඥයකු වන රංජන් රාමනායක අනුකරණය කරමින් ඉන්දීය සිනමා පටයක් වන ”ලක්ෂ්මි බෝම්බ” නම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වනවා.

මෙම සිනමාපටය Raghava Lawrence විසින් අධ්‍යක්ෂණය කර තිබේ.

එහි සංක්‍රාන්ති ලිංගිකයෙකු වන ලක්ෂ්මිගේ චරිතය අක්ෂේ කුමාර් විසින් ඉදිරිපත් කරනු ලබනවා.

රංජන් රාමනායක ‘මායා’ චිත්‍රපටයේ සිංහල අනුවර්තනයේ රඟපෑ අතර ඔහු රතු සාරියකින් සැරසී සිටින සංක්‍රාන්ති ලිංගිකයෙකුගේ චරිතය රඟ දක්වනු ලැබුවා.

මෙම සිනමාපටය තුළ රන්ජන් රාමනායකට සමානව, අක්ෂේ කුමාර රතු සාරියකින් සැරසී දුර්ගා දේවතාවියක් අසල සිටගෙන සිටිනු දැකගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here