Home Hit මොරටුව රාවතාවත්තේ තිබී සොයාගත් අත් බෝම්බය නිෂ්ක්‍රීය කරයි

මොරටුව රාවතාවත්තේ තිබී සොයාගත් අත් බෝම්බය නිෂ්ක්‍රීය කරයි

1605

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී අත් බෝම්බ 03ක් සොයාගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

එම අත් බෝම්බ 03න් 02ක් අජීවී තත්වයේ පැවති අතර අනෙක් බෝම්බය නිෂ්ක්‍රිය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here