Home Hit ගෝඨාගේ පුරවැසිභාවයේ තීන්දුව ලැබෙයි

ගෝඨාගේ පුරවැසිභාවයේ තීන්දුව ලැබෙයි

410



ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණය හමුවේ පසු ගිය 30 වන දා පෙත්සමක් ගොනු කරනු ලැබුවා එම පෙත්සම දින 2ක් අභියාචනාධිකරණයේදී විභාග කර අවසන්ව මේ වන විට ලිඛිත දේශන ලබා දීම ඇත

අද (04) සවස 6.00ට අදාළ නඩුවේ තීන්දුව ලබා දුන්නාහ

ඒ අනුව ඔහුගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම, ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිෂ්ප්‍රභ කරන ලදී.

BREAKING NEWS

Posted by Newsfirst.lk on Friday, October 4, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here