Home Sports පාකිස්තානයට 2 – 0ක පහසු ජයක්

පාකිස්තානයට 2 – 0ක පහසු ජයක්

240

පාකිස්තානු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග 03කින් සමන්විත වූ එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට ඊයේ (02) සමත් වුණා.

ඒ අනුව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්තානු පිල කඩුලු 05ක පහසු ජයක් වාර්තා කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here