Home World ප්‍රංශයේ පිහි ඇණුමකින් කාන්තාවක් සහ පිරිමින් තිදෙනෙක් මරුට

ප්‍රංශයේ පිහි ඇණුමකින් කාන්තාවක් සහ පිරිමින් තිදෙනෙක් මරුට

262

පැරීසියේ පොලිස් මූලස්ථානයේදී පිහි ඇණුමකින් එක් කාන්තාවක් සහ පිරිමින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වාර්තා වන පරිදි පිහි ඇණුම සිදුකළ සැකකරුගේ නිවස සෝදිසි කරමින් සිටින බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here