Home Sports ඊයේ පැවති තරඟ වලින් නවසීලන්තය හා ප්‍රංශය ජයගනී.

ඊයේ පැවති තරඟ වලින් නවසීලන්තය හා ප්‍රංශය ජයගනී.

224

ලෝක කුසලාන රග්බි තරඟාවලියේ C කාණ්ඩයේ තරඟයක් ලෙස ඊයේ (02) පැවති ප්‍රංශය හා ඇමරිකා එක්සත් ජනපදය අතර තරඟයෙන් ලකුණු 33-9ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් විය.

ඒ අතරම B කාණ්ඩයේ තරඟයක් ලෙස නවසීලන්තය හා කැනඩාව අතර
පැවති තරඟයෙන් ලකුණු 63-0ක් ලෙස ඉතා පහසු ජයක් ලබා ගැනීමට ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ ශූරයන් වූ නවසිලන්ත කණ්ඩායම සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here