Home Hit වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෝඨාභයට සිංගප්පූරුවට යාමට අවසර

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෝඨාභයට සිංගප්පූරුවට යාමට අවසර

303

විදේශ ගමන් තහනම් කර තිබීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා සිංගප්පූරුව බලා යාමට ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට අවසර දෙමින්, ඔහුගේ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here