Home Hit සජිත් හඬා වැටෙද්දී රනිල්, හේමා ප්‍රේමදාස සමඟ වේදිකාවට – VIDEO

සජිත් හඬා වැටෙද්දී රනිල්, හේමා ප්‍රේමදාස සමඟ වේදිකාවට – VIDEO

1647

ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යෝජනා කිරීමේ විශේෂ මහා සමුළුව මේ වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ පැවැත්වෙනවා.

එම අවස්ථාවට එක්වෙමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද යෝජනාව ඒකමතිකව ස්ථිර වුණා.

එම අවස්ථාව සංවේදී කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මව වන හේමා ප්‍රේමදාස සිය අතින් අල්ලාගෙන වේදිකාවට රැගෙන ගියා.

එම අවස්ථාව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ද සංවේදී අවස්ථාවක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here