Home Hit නොදන්වා සේවයට නොපැමිණි දුම්රිය සේවකයන්ට වැඩ වරදී

නොදන්වා සේවයට නොපැමිණි දුම්රිය සේවකයන්ට වැඩ වරදී

299

7 වන දිනටත් ක්‍රියාත්මක කල දුම්රිය සේවක වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද දින රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කරනු ලැබුවේ මේ දින 7 තුල නොදන්වා සේවයට වාර්තා කර නොමැති සියලුම දෙනා සේවය අත හැර ගියා සේ සලකා සේවයෙන් ඉවත් කරන බව ලිපි මාර්ගයෙන් ඔවුන්ට දැනුම් දුන් බවයි

එම ලිපිය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here