Home Sports කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

327

සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණ අතර දෙවැනි තරගය පාකිස්තානය ජයගනු ලැබුවා.

ඒ අනුව තරගාවලිය 1 – 1ක් ලෙස සම කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත යුතු වනවා.

පාකිස්තානයේ කරච්චි නුවර මෙම තරගාවලිය පැවැත්වෙනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here