Home Hit වැඩබලන සොලිස්ටර් ජෙනරාල් ලෙස සංජය රාජරත්නම් මහතා පත් කෙරේ.

වැඩබලන සොලිස්ටර් ජෙනරාල් ලෙස සංජය රාජරත්නම් මහතා පත් කෙරේ.

315

දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීම හේතුවෙන් සංජය රාජරත්නම් මහතා වැඩබලන සොලිස්ටර් ජෙනරාල්වරයා වශයෙන් පත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here