Home Sports සංගක්කාර සභාපතිවරයා ලෙස අද සිට වැඩ අරඹයි

සංගක්කාර සභාපතිවරයා ලෙස අද සිට වැඩ අරඹයි

325

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අද මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ (ලෝඩ්ස්) හි සභාපතිවරයා ලෙස සිය කාර්යභාරය භාර ගන්නා ලදී.

මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේහි (M C C ) පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා වන ඔහු අද සිට වසරක කාලයක් එම ධුරය දරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here