Home Hit අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට – VIDEO

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට – VIDEO

450

අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර පැවසුවේ 2017 වසරේදී පොලිස් මූලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධි බියගැන්වීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පූජිත් ජයසුන්දර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර විදුලි සෝපාන ක්‍රියාකරුට තර්ජනය කළ විදිහ.

පොලිස්පති පූජිත් ජයසුන්දර විදුලි සෝපාන ක්‍රියාකරුට තර්ජනය කළ විදිහ.

Posted by Newshub.lk on Tuesday, October 1, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here