Home Hit අනුර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද

අනුර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද

309

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා අපේක්ෂකයින් 13 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 09 දෙනෙකු සහ ස්වාධීන අපේකෂකයින් 04 දෙනෙකු ඒ අතර වන බවයි.

ලබන 06 වනදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව හිමිවනවා.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ දිනය වන්නේ ලබන 07 වනදායි.

මේ අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද සිදුවන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here