Home Hit ජනපති සහ ඇමති සජිත් අතර සාකච්ඡාවක්

ජනපති සහ ඇමති සජිත් අතර සාකච්ඡාවක්

348

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර හමුවක් මේ වනවිට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙනවා.

දේශපාලනික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here