Home Hit කොතලාවල සරසවි රෝහල් කාර්ය මණ්ඩලය පැය 24ක සංඛේත වැඩවර්ජනයක

කොතලාවල සරසවි රෝහල් කාර්ය මණ්ඩලය පැය 24ක සංඛේත වැඩවර්ජනයක

199

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කාර්ය මණ්ඩලය පැය 24ක සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, තමන් සේවයට එක්ව වසර දෙකහමාරක් පමණ ගත වුවද මෙතෙක් ස්ථීර සේවයට බදවා නොගත් බව පවසමින්.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය, ඖෂධවේදීන් ඇතුළු කාර්ය මණ්ඩල සේවකයින් වර්ජනයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෙරවරු 07ට ආරම්භ වූ මෙම වැඩවර්ජනය හෙට පෙරවරු 07 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here