Home Sports ලෝක කුසලාන රග්බි තරඟාවලියේ ස්කොට්ලන්ත කණ්ඩායම සහ සැමෝවා කණ්ඩායම අද තරඟ ...

ලෝක කුසලාන රග්බි තරඟාවලියේ ස්කොට්ලන්ත කණ්ඩායම සහ සැමෝවා කණ්ඩායම අද තරඟ බිමේ.

249

රග්බි ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්ත කණ්ඩායම සහ සැමෝවා කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙකම A කාණ්ඩය යටතේ එක් තරඟය බැගින් ක්‍රීඩා කර ඇති අතර සැමෝවා කණ්ඩායම තමන් සහභාගී වූ තරඟයෙන් ජය ලබා ඇති අතර ස්කොට්ලන්ත කණ්ඩායම මුහුණ දුන් තරඟයෙන් පරාජයට පත් විය.

මේ අතර ඊයේ D කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව සහ වේල්ස් රාජ්‍යය අතර ඊයේ (29) ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වුණ තරග‍යෙන් ජය වාර්තා කිරීමට වේල්ස් රාජ්‍යය කණ්ඩායම සමත් වුණි, ඒ ලකුණු 29ට 25ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජයට පත්කරමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here