Home Hit ගෝඨාභයගේ සහතික කාංචන නිකුත් කරයි – (PHOTOS)

ගෝඨාභයගේ සහතික කාංචන නිකුත් කරයි – (PHOTOS)

468

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 දී නැවත ලබාගත් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය සහ 2019 දී එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ සහතිකය. පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා තම පෞද්ගලික ට්විට්ටර් ගිණුමේ පළකර තිබුනා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර එය ඔක්තෝබර් මස 2 වන දින සිට සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කර තිබෙන අවස්ථාවකයි කාංචන විජේසේකර මන්ත්‍රීවරයා විසින් මෙම සහතිකපත්‍ර සමාජ මාධ්‍යජාල වෙත නිකුත් කිරීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here