Home Hit තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි

තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි

296

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

ඔක්තොම්බර් මස 4වනදා දක්වා එම කාලය දිර්ඝ කර කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

අද (30) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වින.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා විය.

මීට පෙර තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ අවසන් කාලසීමාව අදින් (30) අවසන් වීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here