Home Hit ජාතික ජනතා ව්‍යාපාරය සිය ජනාධිපති ධූර අපේක්‍ෂකයා අද.

ජාතික ජනතා ව්‍යාපාරය සිය ජනාධිපති ධූර අපේක්‍ෂකයා අද.

399

අද දින (29) ජාතික ජනතා ව්‍යාපාරය සිය ජනාධිපති ධූර අපේක්‍ෂකයා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සවස 2.00ට උත්සවය ආරම්භ කෙරෙන අතර පොදු විකල්පයක් හැටියටයි අපේක්ෂකයෙක් තම පක්ෂයෙන් හඳුන්වා දෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ . මාස ගාණනාවක උත්සහයකින් පස්සේ හොඳම අපේක්ෂකයා තෝරා ගැනීමේ ක්‍රමවේදයක් යටතේ මත තම අපේක්ෂකයා ඉදිරිපත් කරන හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here