Home Hit සල්මාන් රජුගේ පෞද්ගලික ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කරයි

සල්මාන් රජුගේ පෞද්ගලික ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කරයි

406

මිතුරෙකුගේ නිවසක ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සෞදි අරාබියේ සල්මාන් රජුගේ පෞද්ගලික ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කර ඇති අතර ආරක්ෂක අංශ ඇතුළු තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here