Home Hit ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

440

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන ලෙස නියෝගයක් ඉල්ලා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ගාමිනි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මේ වන විට අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here