Home Politics ”ඔය රිෂාඩුයි ඔය හකීමුයි නැති වුණාට අපි ඉන්නවා” – අලි සබ්රි

”ඔය රිෂාඩුයි ඔය හකීමුයි නැති වුණාට අපි ඉන්නවා” – අලි සබ්රි

2521

ලංකාවේ සමස්ත ඡන්ද වලින් 74.5%ක් තියෙන්නේ සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ඡන්ද බවත් ඒවායින් අවම වශයෙන් 65%ක් 70%ක ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ හට ලබාදෙන්න ජනතාව තීරණය කර ඇති බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

එහිදී වැඩිදුරටට්ත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
”අපිට ඕන මේ රටේ ආරක්ෂාව සනාථ කරලා දෙන්න. මුස්ලිම් දෙමළ හෝ වේවා සිංහල හෝ වේවා සියලු අන්තවාදයන් පරාජය කරලා රටේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරලා දෙන්න. ජනාධිපතිතුමනි ඔය රිෂාඩ්ඩුයි ඔය හකීම්නුයි නැතුව මේ රටේ මුස්ලිම් ජනතාවයි සිංහල ජනතාවයි එකතුවෙලා අපි දිනනවා. දින්නට පස්සේ ආයේ නම් ඔය යක්කුන්ව ගාවගන්නවත් එපා.” යන්නයි.

බදියුදීනුයි හකීමුයි නැති උනාට අපි ඔබත් එක්ක ඉන්නවා…!

බදියුදීනුයි හකීමුයි නැති උනාටඅපි ඔබත් එක්ක ඉන්නවා…!

Posted by Headline News on Friday, September 27, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here