Home Hit දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය වර්ජනය තවදුරටත්

403

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, අධීක්ෂකවරුන් ඇතුළු පිරිසක් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඊයේ දිනයේ කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් පමණක් ධාවනය වූ බවයි.

වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ සියළු තැපැල් දුම්රිය අවලංගු කෙරුණු අතර, මගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here