Home Hit ජනපති අපේක්ෂකයා නම් කළ පසු අගමැතිගේ මුහුණු පොත වෙනස් වෙයි – PHOTOS

ජනපති අපේක්ෂකයා නම් කළ පසු අගමැතිගේ මුහුණු පොත වෙනස් වෙයි – PHOTOS

375

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ෆෙස්බුක් ගිණුමේ කවරයේ ඡායාරූපය ඊයේ දිනයේ යාවත්කාලීන කර තිබෙනවා.

ඒ ලෝ ප්‍රකට සටන් කලාකරුවෙකු මෙන්ම දාර්ශනිකයෙකු ලෙස සැළකෙන බෘස්ලීගේ කියමනක් සමගිනුයි.

“ඔබට කියන සෑම දේ ගැනම හැගීම්බරව ප්‍රතිචාර දැක්වුවහොත් ඔබ වේදනා විදීවි. නියම බලය යනු පසුපස රැදීසිටිමින් සියලු දේ තර්කානුකූලව නිරීක්ෂණය කිරීමයි. හොදින් හුස්ම ගන්න, වෙන දේට වෙන්න දෙන්න. .” යනු එහි සිංහල තේරුමයි.

Image may contain: 1 person, sitting, text and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here