Home Hit අපේක්ෂකයන් 07 දෙනෙකු ඇප මුදල් බඳියි

අපේක්ෂකයන් 07 දෙනෙකු ඇප මුදල් බඳියි

214

ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට අපේක්ෂකයන් 07 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

දේශපාලන පක්ෂ 04ක් හා ස්වාධීන අපේක්ෂකයන් තිදෙනෙකු මෙසේ ඇප මුදල් තැනැපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here