Home Hit වර්ජන ගැන සොයන්න කැබිනට් අනුකමිටුවක්

වර්ජන ගැන සොයන්න කැබිනට් අනුකමිටුවක්

271

දැනට ක්‍රියාත්මක වැඩ වර්ජන සම්බන්ධයෙන් සොයා බල විසදුම් යෝජනා කිරීමට 05 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත්කර තිබෙනවා.

ඒ දුම්රිය වර්ජනය ඇතුළු රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාකැඳවූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 06ට එය ආරම්භ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here