Home Hit අධ්‍යාපන අනධ්‍යයන සේවක වැඩ වර්ජනය තාවකාලිකව අවසන්

අධ්‍යාපන අනධ්‍යයන සේවක වැඩ වර්ජනය තාවකාලිකව අවසන්

293
අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත්. කේ. තිලතරත්න මහතා සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති අතිරේක ලේකම්වරයකු සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here