Home Sports උරුගුවේ සහ ෆිජි අතර තියුණු තරඟයක්

උරුගුවේ සහ ෆිජි අතර තියුණු තරඟයක්

242

ලොව රග්බි ශ්‍රේණිගත කිරීම්හි 10 වන ස්ථානයේ පසුවන ෆීජි කණ්ඩායම සහ ශ්‍රේණිගත කිරීම්හි 19 වන ස්ථානයේ පසුවන උරුගුවේ කණ්ඩායම් අතර තරගය මෙවර තරගාවලියේ ඩී කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (25) පැවැත්විණි.

ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත මෙම තරගය ලකුණු 30 – 27 ක් ලෙස ජය ගැනීමට උරුගුවේ කණ්ඩායම සමත් විය.

අද ඉතාලිය සහ කැනඩාව අතරත් එංගලන්තය හා ඇමරිකා එක්සත් ජනපදය අතරත් තරඟ පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here