Home Local වර්ජනය නිසා උඩරට දුම්රිය ස්ථාන වසාදමයි – PHOTOS

වර්ජනය නිසා උඩරට දුම්රිය ස්ථාන වසාදමයි – PHOTOS

295

දුම්රිය රියදුරන් විසින් ඊයේ (25) මධ්‍යම රාත්‍රි 12 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන වසා දමා තිබෙනවා.

හැටන් දුම්රිය ස්ථානය මෙසේ පාලුවට ගොස් ඇති ආකාරය අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වී ඇත්තේ මෙලෙසයි.

රන්ජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here