Home Hit ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5ක භූ කම්පනයක්

294

ඉන්දුනීසියාවේ සේරම් දුපත ආශ්‍රිතව මැග්නිටියුට් ඒකක 6.5ක භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

භූ කම්පනයෙන් ගොඩනැගිලි කිහිපයකට හානි වී ඇතත් මේ හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here