Home Hit දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට

දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට

763

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරීලත් නිලධාරියෙකු ලෙස බඳවාගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු යුද හමුදාවට එක්වීමට කැමැත්ත පළ කර තිබූ අතර, ඒ අනුව මෙම අවස්ථාව හිමිවී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු කියා සිටියේ.

මේ අතර යුද හමුදාව ප්‍රකාශ කළේ ඔහු යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here