Home Hit ”සියලු ප්‍රශ්න විසඳුනා – සජිත්ව ජනාධිපති කරන්න සූදානම්” – ඇමති නවීන් (PHOTOS)

”සියලු ප්‍රශ්න විසඳුනා – සජිත්ව ජනාධිපති කරන්න සූදානම්” – ඇමති නවීන් (PHOTOS)

383

එජාප ජනපති අපේක්ෂකයා අද (26) දිනයේ නම් කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් පිරිසක් හමුවී සාකච්ජා සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය නවීන් දිසානායක සිය මුහුණු පොතට සටහනක් එක්කරමින් සඳහන් කරන්නේ, ”එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වනු ඇති අතර ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටින” බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here