Home Hit සජිත් – රවී හිතවත්කම් අලුත් වෙයි. (PHOTOS)

සජිත් – රවී හිතවත්කම් අලුත් වෙයි. (PHOTOS)

577

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන තීරණාත්මක කෘ ත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ කාර්යාලයේදී මේ වන විට ආරම්භ වී තිබේ.

පසුගිය සමයේ දැඩි මත ගැටුමක් පවතී රවී කරුණානායක අමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේදී ඉතා සුහදව සාකච්ජා කරමින් හොද මිත්‍රයින් සේ සිටින බවයි වාර්තා වන්නේ.

ඉදිරි ජනාධිපතිවරනයේදී එජාප අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් එම නම ස්ථීර කිරීමට නියමිතව ඇති බවද වාර්තා වනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here