Home Hit ආබාධිත රණවිරුවන්ට විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්

ආබාධිත රණවිරුවන්ට විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්

375

තම පාලනයක් යටතේ ආබාධිත රණවිරු ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (25) කොළඹ දී පැවති සම්මේලනයකට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළකරනු ලැබුවා.

රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනයද පැවැත්වුනේ, ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රණවිරුවන් තිදෙනෙකුගේ පවුල් වෙනුවෙන් උපාහාර දැක්වීමද සිදුකෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here