Home Hit ”මැතිවරණ නීතිය කඩන්න එපා” – බැසිල් රාජපක්ෂ

”මැතිවරණ නීතිය කඩන්න එපා” – බැසිල් රාජපක්ෂ

260

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමෙන් තොරව විනීතව නීතිගරුකව මැතිවරණය ප‍්‍රචාරණ කටයුතු සිදු කරන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සියලු දිස්ත‍්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින්ට දැනුම් දී තිබෙනවා.

ඊයේ (24) පෙරවරුවේ කොළඹ, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින් ,සහෝදර පක්ෂ සහ විවිධ සංවිධාන නියෝජිතයින් සහභාගී වූ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම සාමාජිකයින් මැතිවරණ නීතිය ආරක්ෂා කළ යුතු අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට කිසිදු පක්ෂයකට සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඉඩ නොතබන්නැයි ද මෙහිදී ඔහු සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here