Home Hit යෞවන ක්‍රීඩා උළෙල කල්යයි

යෞවන ක්‍රීඩා උළෙල කල්යයි

435

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු , නැවති පදිංචි කිරීමේ හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධිනය කරනු ලබන ජාතික යෞවන ක්‍රීඩා උළෙල – 2019 අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් සුරනිමල රාජපක්ෂ පවසනවා.

ක්‍රීඩා උළෙල හෙට (26) පැවැත්වීමට නියමිතව තිබු නමුත් එම උළෙල පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here