Home Hit පකිස්තානු සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව...

පකිස්තානු සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි – PHOTOS

321

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තානු සංචාරය සඳහා ජාතික ක්‍රිකට්
කණ්ඩායම අද පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි

ජාත්‍යන්තර එක්දින තරඟ තුනකුත් විස්සයි 20 තරඟ තුනකිනුත් සමන්විත මෙම සංචාරයේ එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරි තිරිමාන්න විසින් දරනු ලබන අතර විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here