Home Hit ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඔක්තෝම්බර් 30 සහ 31

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඔක්තෝම්බර් 30 සහ 31

229

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින ලෙස ලබන ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට ඊයේ (23) මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබෙනවා.

ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (23) රාත්‍රී නිකුත් කිරීමට නියමිතව තිබූ නමුත් එය මෙතෙක් නිකුත් කර නොමැත.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් පත් ලබාගැනීම ලබන 31 වැනිදා දක්වා බාරගන්නා බවයි මැතිවරණය කොමිසම් සභාව සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here