Home Hit අධිවේගී මාර්ගවල වේගය සීමා කරන්නැයි රියදුරන්ට උපදෙස්

අධිවේගී මාර්ගවල වේගය සීමා කරන්නැයි රියදුරන්ට උපදෙස්

274

පවතින අධික වර්ෂා තත්වය හමුවේ අධිවේගී මාර්ග වල ගමන් ගන්නා ජනතාවට අවධානයෙන් පසුවන්නැයි මාර්ග සංවර්ධ අධිකාරිය රියදුරන්ට දන්වා සිටිනවා.

ඒ අනුව අධිවේගි මාර්ගවල ගමන් ගන්නා රථවාහන වල වේගය පැයට කිලෝ මිටර් 60ක් දකවා සීමා කරන ලෙසයි එම අධිකාරිය දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here