Home Local ජලයෙන් යට වූ කොළඹ කොටුව දුම්රිය මාර්ගය – PHOTOS

ජලයෙන් යට වූ කොළඹ කොටුව දුම්රිය මාර්ගය – PHOTOS

298

පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාවගේ ජනජීවිතයේ කටයුතු අඩාල වී තිබෙනවා.

එමෙන්ම කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර වර්ෂාවත් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු සහ දෙවැනි වේදිකාවල මාර්ගයේ පීලිවලටත් ඉහළින් ජලය පිරී ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම ජායාරූප පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here