Home Business Thomas Cook බිඳවැටෙයි

Thomas Cook බිඳවැටෙයි

546

තෝමස් කුක් සංචාරක සමාගම බංකොලොත් වනු ඇතැයි ආරංචිමාර්ග පවසනවා
වසර 178 පැරණි මෙම සමාගම දිගින් දිගටම පාඩු ලැබීම නිසා ආයෝජකයින් තවත් අරමුදල් ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇති අතර බැංකු අයිරා පහසුකම් පවා අවමකොට තිබෙනවා.

රටවල් 16ක ඇති කාර්යාලවල සේවකයින් 22,000 සේවය කරන, වසරකට සංචාරකයින් මිලියන 16කට සේවා සපයන තෝමස් කුක් සමාගම “පැකේජ්” ක්‍රමයට බ්‍රිතාන්‍ය සංචාරකයින් ලොව පුරා සංචාරක මධ්‍යස්තානවලට යැවීම සිය ව්‍යාපාරයකි.

2018දී ඔවුන් පවුම් බිලියන 9ක ආදායමක් ලැබුවද එම වසරේ පාඩුව පවුම් මිලියන 168.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here