Home Local නෙළුම් කුලුන මහජනතාවට විවෘත කරන්න තවම වැඩපිළිවෙලක් නෑ

නෙළුම් කුලුන මහජනතාවට විවෘත කරන්න තවම වැඩපිළිවෙලක් නෑ

264

කොළඹ නෙළුම් කුලුන මහජනතාව සදහා විවෘත කිරීමට තවත් සතියක් පමණ ගත වනු ඇතැයි එහි පාළනාධිකාරිය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ නෙළුම් කුලුන පරිශ්‍රය මහජනතාවට විවෘත කිරීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිලිවෙලක් මේ දක්වා සකස් වී නොමැති බවයි.

අභ්‍යන්තර මට්ටමේ සාකච්ඡා කිහිපයක් පැවැතියද මහජනතාවට
නෙළුම් කුලුන විවෘත වන දිනය පිළිබඳ මේ දක්වා නිශ්චිත අදහසක් පළ නොවූ බවයි වාර්තා වන්නේ.

නෙළුම් කුලුන මහජනතාවට විවෘත කෙරුණද ඔවුන්ට පිවිසිය හැකි වනුයේ එහි නැරඹුම් මැදිරියට පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here