Home Hit ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නොසන්සුන් – PHOTOS

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නොසන්සුන් – PHOTOS

316

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අද ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට උණුසුම් තත්ත්වයක් වාර්ථා වේ. එමනිසා දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වී ඇති බැවින් එම ස්ථානයට පැමිණි මහජනයා නොසන්සුන්තාවයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් බොරැල්ල-කොට්ටාව ප්‍රධාන මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ රථ වාහන ධාවනය අවහිර වී ඇති බවත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here